මගේ PC එකේ 5V එක 4....
 
Notifications
Clear all

මගේ PC එකේ 5V එක 4.9 තියන්නේ එක ප්‍රශ්නයක් නැද්ද

1 Posts
2 Users
0 Reactions
93 Views
0
Topic starter

මගේ PC එකේ PSU එක Cosair CV 450 එකක් එකේ 5V එක 4.9 විතරයි එන්නේ එකෙන් තියන ප්‍රශ්නේ මොකද්ද ගැටලුවක් තියනවාද? මම එක ගත්තේ Nanoteck එකෙන්. මාස 2ක් වගේ වෙන්නේ අරගෙන.

1 Answer
0

Power supply හදන්නේ atx standard එකට. Power supply එකක 5v line එකේ ±5% voltage variation එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා 4.9v ප්‍රශ්නයක් නෙමෙයි.

Share: