බැටරි මට්ටම 100% ක්...
 
Notifications
Clear all

බැටරි මට්ටම 100% ක් වන විට ලැප්ටොප් එක un-plugged කළ යුතුදShould the laptop be unplugged when the battery level is 100%?

3 Posts
3 Users
0 Reactions
152 Views
0
Topic starter

When my laptop's battery is 100% charged, should i leave it plugged in so any battery power doesn't get used, or will that cause overcharging, overheating, etc.? Should the laptop be unplugged when the battery level is 100%? ( my laptop - dell 3rd Gen - i3-3120M)

බැටරි මට්ටම 100% ක් වන විට ලැප්ටොප් එක un-plugged කළ යුතුද?(my laptop - dell 3rd Gen - i3-3120M)

3 Answers
0

Laptops and smartphones has overcharge protection therefore you don't need to unplug the charger manually.

These devices use Lithium polymer batteries, they are best used in between 30%-80% but if you use laptop in same location for a long time it's okay to keep the laptop plugged to the charger.

0

mage latop eke battery eka wenadata  wada ikmanata  charge wenawa  ewagema  ikmanata  bahinawa   windi   15-25 athara witharay pawichchi karanna puluwan

0

@minduda

මේ guide එකේ steps ටික කරලා battery life එක ටිකක් වැඩි කරගන්න පුළුවන්. වැඩිපුර Battery පාවිච්චි වෙන software start-up list එකේ තියෙනවා නම් disable කරන්න.

හැබැයි gaming, video editing වගේ ලොකු වැඩ කරද්දි හෝ battery එක ගොඩක් පරණ නම් එහෙම ඉක්මනට බහින්න එක සාමාන්‍ය දෙයක්.

 

Share: