ගේමින්ග් පීසි වලට ග...
 
Notifications
Clear all

ගේමින්ග් පීසි වලට ගොඩක් කරන්ට් එක කැපෙනවද

2 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

GTX1650

500W 80+

Kochara karant ekak ynwda samanaya gedraka ena bill eka rs800 wage enawanan kiyak wadi weida

 

2 Answers
0

PC එකට යන Current එක හැම Component එකෙන්ම යන Current එකේ එකතුවට සමානයි. තත්පරයනට යන Watt ගාන විනාඩි පැය වලට ගණන් හදල මාසෙකට පාවිච්චි කරන පැය ගණන අනුව ගණන් හදන්න වෙනව.

0
Topic starter

Dawasakata paya 8k dammoth kiyak withara enwada...gest rs3000k withara enwada...

 

Share: