ගැලපෙන UPS එක
 
Notifications
Clear all

ගැලපෙන UPS එක

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter
  • i5 10400F
  • B460    pro VDH wifi motherboard
  • Corsair 2666MHz 16GB (8*2)
  • Lexar NM610 M.2 NVME
  • Corsair CV Bronze 80+  550W PSU
  • MSI RTX 2060S GAMING x
  • GField z2 casing
  • GField Argb fans 4
  • 1 TB Seagate Barracuda Hard

PSU එක ඇතිද?

මේකට ගැලපෙන UPS එක මොකක්ද?(වොට් ගාන, Brand එක)

1 Answer
0

Power supply එක ප්‍රමාණවත්. UPS වල දෙන්නේ VA අගයක්, එක power factor එකෙන් වැඩි කරන්න ඕනි watt ගාන ගන්න. ඔයාට 650VA එකක් ඇති වෙයි හැබැයි ඔයාගේ powersupply එකට ගැලපෙන්න හරියට 1000VA එකක් ඕනි.

Share: