ගැලපෙන Power supply...
 
Notifications
Clear all

ගැලපෙන Power supply එක මොකද්ද

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

මම තව මාස 3කින් විතර Asus ROG Strix RTX 2070 Super 8GB එක ගන්න ඉන්නෙ එකට ගැලපෙන Power supply එක මොකද්ද ?

Asus rog 750W එකද,

Corsair TX650M

1 Answer
0

RTX 2070 super එකට 8pin සහ 6pin power connecters ඔනි. Corsair Tx650m එකෙ 6+2 pin connecters දෙකක් තියෙන නිසා එක ප්‍රමාණවත් ඔයා පස්සෙ rtx 2070 super එකකට upgrade වෙද්දී.

Nvida site එකෙ rtx 2070 super එකට recommended powersupply දාලා තියෙන්නේ 650watts කියලා, එ නිසා tx650m එක හොඳටම ඇති. ඔයාට budget එක තියෙනවා නම් tx750m එකක් ගන්න, එතකොට rtx 2080ti එකකට උනත් upgrade කරන්න පුලුවන්.

Share: