wena topic ekk, ama...
 
Notifications
Clear all

wena topic ekk, amazon eken phone gennapu aya innawada,

2 Posts
3 Users
0 Reactions
151 Views
0
Topic starter

300$ wage ekak, lankawata awma tax ehema kohomda

2 Answers
0

Phone එකක් වගේ දෙයක් ගෙන්වද්දි බොහෝවිට මේකට TAX එකක් ගෙවන්න සිද්දවෙනව. මේක අදාල item එක අනුව තීරණය වෙන දෙයක්. මේ වගේ දෙයක් ගෙන්වපු කෙනෙක් ගෙන් Feedback එකක් එයි කියල හිතනව.

0

ෆොනේ ගෙන්නන්න TRCS approval එක ගන්න ඕනි. එක ගන්න විදිය ගැන TRCS website එකේ දල තියෙනවා. එක ගත්තත් ඔයාට TAX එකක් ගෙවන්න වෙනවා. ෆොනේ එකක් මෙහෙන් ගන්න එක හොදයි කියල තමයි මට කියන්න තියෙන්නේ.

මන් ගෙන්නපු GPS 5 ක් තාමත් ගත්තේ නැහැ. මොකද එකට ඕනි ලේටර්ස් ටික හදාගන්න තව වියදන් යන හින්ද.

Share: