Warranty
 
Notifications
Clear all

Warranty

3 Posts
4 Users
0 Reactions
127 Views
0
Topic starter

අයියේ මගේ ෆෝන් එක බිම වැටිලා පිටිපස්සේ camara එකේ glass එක crack උනා තාම ෆෝන් ඒකට warranty තියනවා එකෙන් ඒක හදා ගන්න පුළුවන් වේවිද?

3 Answers
0

අපේ අතින් වෙන හානි වලට warranty දෙන්නේ නැ (user damage cover කරන්නේ නැ). හැබැයි ඔයාට ගාණක් ගෙවලා camera glass එක හදාගන්න පුළුවන් වෙයී.

0

Iphone එකක් warranty යවද්දි find my iphone off කරන්න ඕන ද?

0
Quote from supun hewawasam on September 20, 2020, 1:40 pm

Iphone එකක් warranty යවද්දි find my iphone off කරන්න ඕන ද?

ow find my iphone off කරන්න ඔනෙ icloud එකෙන් pc එකකින් හරි log වෙලා

Share: