Notifications
Clear all

Virus

1 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

PC වල run වෙන virus වැඩසටහන් mobile phones වලත් run විය හැකිද ?

1 Answer
0

Virus එකක්‌ සාමාන්‍යයෙන් දුවන්නේ එක OS වර්ගයක විතරයි. එ නිසා computer වලට බලපාන virus phones වලට බලපාන්නේ නැ.

හැබයි virus එකක්‌ හදන පුළුවන් phone එකක් connect කරාම PC එකකට, phone එකට phone virus එකක්‌ transfer කරන්න. හැබයි මෙහෙම virus ගොඩක් දුර්ලභයි, එ නිසා මෙ ගැන වද වෙන්න එපා.

Share: