Type c chaging & ot...
 
Notifications
Clear all

Type c chaging & otg

5 Posts
4 Users
0 Reactions
170 Views
0
Topic starter

Samsung a50 phone ekaka original chager eke ena cable eka tikak diga adu nisa a wenuwata ita wada diga cable ekak use karala chage karoth awlk  wenawada ?

 

Samsung a50 phone walata otg support nadda ?

5 Answers
0

a50 එක 15W fast charging support කරන එකක් නිසා ඒකට ගැලපෙන හොද brand එකක cable එකක් use කරන්න නැත්නම් charge වෙන speed එක අඩුවෙනව දීර්ගකාලීනව phone එකටත් හොද නෑ. charger එකේ specs වල ගහල ඇති ඒකෙන් OUTPUT වෙන votalageඑකෛ amperage එකයි ඒකට සමාන හෝ ඊට වැඩියෙන් transfer කරන්න පුලුවන් cable එකක් ගන්න. සාමාන්‍යයෙන් onlin ali express වගේ site වල නම් ගාන අඩුවට තියෙන්ව හොද brand එකක එකක් ගන්න

a50 එකට external hard drive නම් support නෑ කියල තමයි කියන්නෙ අනික් ඔක්කොම devices otg වැඩ. otg adaptor එකක්නම් ලොකු මිලකට ගන්න යනවනම් මෙහෙන් check කරලම ගන්න

0
Topic starter

Cable eka mama aliexpress eken gatta ugreen kiyala ekak eka danata awlk natuwa wada karanawa eth otg ganne na mn otg adaptor kipayakma gahala check kala wada karanne na ekata hetuwa mokakda?

0

@chandula කිව්වා වගේ ඔකට සමහර External Hard Drive නම් වැඩ කරන්නේ නැ නමුත් අනිත් බොහෝ OTG Devices වැඩ කරනවා කියලා තමයි කියන්නේ ඔයා ටිකක් Production Quality එක වැඩි OTG DEVICE එකක් සහ Pen Drive එකක් Try කරලා බලන්න. USB 2.0 SUPPORT කරන OTG එකකට USB 3.0 Pen එකක් ගැහුවට වැඩ නැ එක හින්දා ඔයා OTG එකක් එකක් Connect කරන Device එක ගැන සැලකිලිමත් වෙන්න.

0
Topic starter

Mama aliexpress eken gennapu ugreen kiyala brand ekaka otg adaptor ekak tamai use kare mage pen ekath usb 3.0 adata 32gb ekak otg ekath 3.0 man tawa otg adaptor kipayakma connct kala phn ekata wada karanne na ekakwath

0

A50 එකේ OTG support කරනව කියල තමයි තියෙන්නේ. නමුත් ගොඩක් අය දාල තියෙනව එයාලගෙ A50 එකේ OTG වැඩ කරන්නෙ නෑ කියල.

https://www.youtube.com/watch?v=AEGVV82-PUY

 

Share: