Support storage
 
Notifications
Clear all

Support storage

1 Posts
2 Users
0 Reactions
203 Views
0
Topic starter

Redmi note 9 pro ekata 512GB SD card ekak support karanawada? Ita wada wadi SD card ekak support karanawada?

1 Answer
0

Xiaomi ලගේ official spec page එකේ මේ ගැන විස්තරයක් නැහැ, හැබැයි 3rd party sites වලට අනුව 512gb micro sd support කරයි.

හැබැයි එච්චර data ගොඩක් එක micro sd එකක දාන එක හොඳ අදහස් නෙමෙයි නේ...

Share: