Screen casting
 
Notifications
Clear all

Screen casting

1 Posts
2 Users
0 Reactions
245 Views
0
Topic starter

මගේ ළග oppo neo 7 පැරනි දුරකථනයක් තියනව මට අපේ TV (smart නොවන) එකට screen cast කිරීමට අවශ්‍යයි ,youtube,zoom සදහා මේ සදහා මට භාවිතා කරන්න දේවල් මොනවාද ඒවගේ වාසි අවාසි මොනවාද?

1 Answer
0

Computer එකක් තියෙනවා නම් එක TV එකට connect කරලා apowermirror,airdroid,vysor වගේ app එකකින් phones screen එක computer එකට mirror(share) කරන්න පුළුවන්.

තව google Chromecast dongle එකක් මිලදී ගෙන එක TV එකට connect කරලා wifi network එක හරහා phone screen share කරන්න පුළුවන්. හැබැයි ඒ oppo phone එක පරණ නිසා chromecast support නොකරන්න පුළුවන්.

Share: