Samsung Galaxy S9+ ...
 
Notifications
Clear all

Samsung Galaxy S9+ Display Yellow Line problem

7 Posts
3 Users
0 Reactions
139 Views
0
Topic starter

Mage samsung galaxy S9+ phone eke thiraswa display eka madin yellow line ekak laawata thiyeno. siraswath display eka madata wenakan thiyeno. hodata baluwoth tamai peenne.white color background ekaka tamai hodata peenne. kisima touch awulak ehema naa. screen eka snipp\ karala wena kenekta yawala eyage phone eken baluwama line eka naa. meekata heetuwa mokakda?hada ganne kohomada? e line wala wadi weemak wenneth naa. mee eke hatida?

Thanks!

7 Answers
0

LED panel එකේ අවුලක් නිසා ඔහොම වෙන්නේ ඔයා warranty  තිනවානම් දැන්ම warranty claim කරන්න. තවදුරටත් පැති රේන්න නම් තියන අවස්තාව අඩුයි හැබැයි ඔය වගේ තව ඉරි එන්න පුලුවන්.

0
Topic starter
Quote from Bevan-PC Guide on January 30, 2019, 8:47 pm

LCD panel එකේ අවුලක් නිසා ඔහොම වෙන්නේ ඔයා warranty  තිනවානම් දැන්ම warranty claim කරන්න. තවදුරටත් පැති රේන්න නම් තියන අවස්තාව අඩුයි හැබැයි ඔය වගේ තව ඉරි එන්න පුලුවන්.

Thanks bro. mama thailand walin phone eka gatte. warranty thiyenne ehe. meeka phone eke manufacturing dooshayakda? display eka daannna weida bro?

0

Explanation

01. Samsung Galaxy S9 එකේ එන්නේ AMOLED display එකක්, LCD එකක් නෙවෙයි. LCD එකක උනා නම් වෙන්නේ පැච් එකක් වගේ එන එක. AMOLED වල ඔය වගේ වෙන එක සාමාන්‍යයි. ඔය දේ වෙන්නේ බොහෝ දුරට ඩිස්ප්ලේ එක දැඩි තෙරපීමකට ලක් උනාම හරි LED line එක යනකොට.

02. ඊලඟ කරුණ තමයි ස්නැප්ශොට් එකක් ගත්තම ඒ ඉර වෙන ෆෝන් එකක පේන්නේ නෑ කියන. ස්නැප් ශොට් එකකදි අපිට ස්නැප්ශොට් එක අරං දෙන්නේ සොෆ්ට්වෙයාර් වලින්. ඒකෙදි කොයිම වෙලාවකවත් අපේ ඩිස්ප්ලේ ඒකේ හාඩ්වෙයාර් ඩැමේජ් වෙලා තියෙන දේවල් පෙන්නන්නේ නෑ. ඒක නිසා ඒ ගැන හිතන්න එපා. ඩැමේජ් එක වෙලා තියෙන්නේ ඩිස්ප්ලේ එකේ LED Panel එකේ.

What to do

01. Warranty available - පුලුවන් තරම් ඉක්මනට warranty claim කරන්නස්.

02. Warranty unavailable - ලංකාවේ ඉන්න හොඳ repair කරන කෙනෙක්ට හරි, සැම්සුන්ග් සර්විස් සෙන්ටර් එකකට හරි දීලා අදාල repair එක කරගන්න.

0

ඔයාට international Samsung warranty එකක් නම් තියේන්නේ නම් warranty claim කරන්න පුලුවන්.

0
Topic starter
Quote from thimirathenuwara on January 31, 2019, 8:50 am

Explanation

01. Samsung Galaxy S9 එකේ එන්නේ AMOLED display එකක්, LCD එකක් නෙවෙයි. LCD එකක උනා නම් වෙන්නේ පැච් එකක් වගේ එන එක. AMOLED වල ඔය වගේ වෙන එක සාමාන්‍යයි. ඔය දේ වෙන්නේ බොහෝ දුරට ඩිස්ප්ලේ එක දැඩි තෙරපීමකට ලක් උනාම හරි LED line එක යනකොට.

02. ඊලඟ කරුණ තමයි ස්නැප්ශොට් එකක් ගත්තම ඒ ඉර වෙන ෆෝන් එකක පේන්නේ නෑ කියන. ස්නැප් ශොට් එකකදි අපිට ස්නැප්ශොට් එක අරං දෙන්නේ සොෆ්ට්වෙයාර් වලින්. ඒකෙදි කොයිම වෙලාවකවත් අපේ ඩිස්ප්ලේ ඒකේ හාඩ්වෙයාර් ඩැමේජ් වෙලා තියෙන දේවල් පෙන්නන්නේ නෑ. ඒක නිසා ඒ ගැන හිතන්න එපා. ඩැමේජ් එක වෙලා තියෙන්නේ ඩිස්ප්ලේ එකේ LED Panel එකේ.

What to do

01. Warranty available - පුලුවන් තරම් ඉක්මනට warranty claim කරන්නස්.

02. Warranty unavailable - ලංකාවේ ඉන්න හොඳ repair කරන කෙනෙක්ට හරි, සැම්සුන්ග් සර්විස් සෙන්ටර් එකකට හරි දීලා අදාල repair එක කරගන්න.

Thanks bro pahadili keerimata. Hoda samsung repair center ekak kiyannako. display eka daanna weida? keeyak wage yayida?

0
Quote from gallegedulan19 on January 31, 2019, 9:43 am

ලංකාවේ Samsung repair centers කරන්න authorized වෙලා ඉන්නේ The Phone Company International (Pvt) Ltd එක. ඔයාට ලඟම repair center ඒක මේ සයිට් එකෙන් බලාගන්න පුළුවන්

http://www.thephonecoint.com/

ගාණ නම් ටිකක් සැරට වෙයි. ඒත් විශ්වාසවන්තව හරියට genuine parts දාල කරගන්න පුළුවන් එයාලගෙන්.

0
Topic starter
Quote from thimirathenuwara on January 31, 2019, 9:48 am

Thanks bro. meeka noda hitiyoth awulak weida? ayi mehema une? terapeemak ehema uneth naa. habai man danna keepa denektath okama wela thiyeno

Share: