Notifications
Clear all

Samsung

1 Posts
2 Users
0 Reactions
284 Views
0
Topic starter

Samsung ෆෝන් නිෂ්පාදනය කරන original රට මොකක්ද මම use කරන්නේ Samsung galaxy A72 4න් එක මේක made in Vietnam Samsung s21 ultra 4න් එහෙම මන් දැකල තියනවා made in Korea මේ ෆෝන් විතරක් මොකද Vietnam වලට නිශ්පාදනය කරන්නේ මේවා original Samsung ෆෝන් නෙවෙයිද?

1 Answer
0

original samsung thamai samsung 4n korea and vietnam ratawal dekema hadanawa ita amatharawa india walath hadanawa

Share: