Redmi note 7
 
Notifications
Clear all

Redmi note 7

3 Posts
3 Users
0 Reactions
209 Views
0
Topic starter

redmi note 7 phone ake data usage aka limit කලාට පස්සෙ ආයෙමත් ඒක අයින් කරන්නෙ කොහොමඩ කියල කියන්ඩකො දන්න කෙනෙක්.....limit කරන්ඩ කලින් notification panel එකේ today , this month කියල වෙනවනම data usage පෙන්නුව...ආයෙමත් ඒ විදිහට හදා ගන්නෙ කොහොමද.....?

මම settings>sim cards and mobile network >set data plane ගිහිල්ල data usage off kara එත් හරි ගියෙ නැ....දැන් notification panel එකේ මෙහෙම(screen short එකක් දැම්ම) පෙන්නන්නෙ.....මේක හදා ගන්ඩ කියල දෙන්ඩකෝ...

3 Answers
0

@ananda අයියා, මෙකට විසදුම දන්නවද?

0

පළමු පියවර -

Security App එකට යන්න.

ඒකෙ පල්ලෙහාට යද්දි Data usage කියල (Water droplet icon) එකට ගිහින්

Set Data usage limit -> Peak Data Limit එක 0 කරන්න.

 

2වෙනි පියවර -

Settings වල Apps වලට යන්න

manage Apps තෝරන්න

ඒ List එකෙන් Security App එක තෝරන්න

ඒකෙන් පහල තියෙන Clear Data එක තෝරන්න.

දැන් Data Limit එක හරි යයි.

මේක සාර්ථකයි නම් Reply එකක් දාන්න.

 

 

0
Topic starter

Thanks aiye.....Wade harigiyooooo...👍👍👍👍😀😀😀😀😀

Share: