Proximity Sensor සහ...
 
Notifications
Clear all

Proximity Sensor සහ Virtual proximity sensing අතර ඇති වෙනස?

1 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

Proximity Sensor සහ Virtual proximity sensing අතර ඇති වෙනස කුමක්ද?

වඩාත් හොද කුමන Sensor එකද?

Screen Shot එකේ තියෙන්නේ Huawei nova 7i vs. Xiaomi Mi 11 Lite

1 Answer
0

Call එකකදි smartphone එක කන අසලට ගෙනවම auto display off වෙන්න පොඩි proximity sensor එකක් තියෙනවා display bezel එකේ උඩ.

Virtual proximity sensor වල software algorithm එකක් හරහා proximity sensor එකක් අනුකරණය කරනවා.

ඒ දෙකේම එකම දේ වෙන නිසා වෙනසක් නැහැ, හැබැයි virtual proximity sensor එකකට ඉඩක් යන්නේ නැති නිසා display bezel එක අඩු කරන්න උදවු වෙනවා.

Share: