Phone Display
 
Notifications
Clear all

Phone Display

6 Posts
2 Users
0 Reactions
258 Views
0
Topic starter

කොහොමද phone display එකක් මිලදී ගද්දි හොඳ තත්වයේ ඇති ද කියා පරීක්ෂා කරන්නේ

6 Answers
0

e kiwwe monawa hodada kiyalada colours da nathnm touch ekada nathnm wena display eke aul monawa hari awithda kiyalada (ex- display burning, screen bleeding )

0
Topic starter

සම්පූර්ණ display එකේම මොන හරි අවුලක් තියෙනවා ද  කියලා දැන ගන්න ඕනේ. අලුතෙන් කඩේකින් ගද්දී

0

4n ekak aluthin kaden gaddinm ithin ehema aul nane komath ethakota hodata thiyenawane oya ganna yana 4n eka gana hoyala balanna research ekak karala user experience ehema balanna fb groups thiyenawa ewayeth balanna mokada kalayak yaddi thamai aul enne oya samanyen 4n eken creativity dewal karanawanm wage hoda colour accuracy ekak thiyena display ekak thiyena 4n ekak one wei oyata oya ganna yana 4n model eka kiyanna puluwannm mn danna dewal eka sambandayen mn kiyannm

0
Topic starter

Tnx bro ❤️

මගේ phone එක Xiaomi Redmi 4x

  • මන් අද phone එකට display එකක් දැම්මා ඒ උනාට වටේට පොඩි අලෝපු ගම් පාරක් පෙන්න තියෙනවා එක සමන්නය දෙයක් ද
  • එතන මට කිව්වේ නම් පැය. එකා මාරකින් අලවෙන්න දාපු රබර් පටි ටික ගලවන්න කියලා , bro සමන්නයෙන් ඒ වෙලාව අතිද
0

samanya deyaknm thama habai ithin hariyata karanm ema eliyata enne na kohomath oma daddi ema wenawa mageth display maru kara mn maru kare xiaomi service center eken eken karalath lawata eliyata awith thibba habai dan auruddak wage aulak awenm na eke habai display eka maru karala aluthin damma eketh screen burning una paya 2k wage thama thiyanna kiyanne time ekanm athi

0
Topic starter

Tnx bro ❤️

Share: