phone charging
 
Notifications
Clear all

phone charging

1 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter

මේක මට ආපු අ‍යිඩියා එකක්.

ෆෝන් එකක්, වය‍ර්,වයර්ලස් දෙකෙන්ම එකපාර චාජ් කරන්න පුලුවන්ද?

එහෙම කලොත් ඉක්මනට චාජ් වෙයිද?

ෆෝන් එක පිපිරිමට ලක්වේද?

1 Answer
0

මම දන්න තරමින් දැනට තියෙන phones වල එහෙම කරට charging speed වැඩි වෙන්නේ නැහැ සහ පිපිරෙනේත් නැහැ.

සැමවිටම USB cable එකෙන් දෙන්න පුළුවන් power එක වැඩි නිසා එකට ප්‍රමුඛතාවය ලැබෙනවා wireless charging වලට වඩා.

තව phones එහෙම ලේසියෙන් පුරුරන්නේ නැහැ, ඒවල battery over-charge, over-heat නොවෙන්න ආරක්ෂිත විශේෂාංග තියෙනවා. හැබැයි Samsung note 7 එකේ වගේ නිවැරිදිව design නොකරපු phone වල ප්‍රශ්නය එන්න පුළුවන්.

Share: