Phone Charger
 
Notifications
Clear all

Phone Charger

1 Posts
2 Users
0 Reactions
231 Views
0
Topic starter

phone eke Charger  එක නිතරම  කරන්ට් එකට ගහලා තියන්න හොදද?  . (phone එක චාර්ජ් කරන්නෙ නැති වෙලාවට)

1 Answer
0
Quote from Sampath Sandaruwan on October 17, 2020, 11:54 pm

phone eke Charger  එක නිතරම  කරන්ට් එකට ගහලා තියන්න හොදද?  . (phone එක චාර්ජ් කරන්නෙ නැති වෙලාවට)

මම නම් හිතන්නෙ නෑ ඒකෙන් ප්‍රශ්නයක් වෙයි කියල. ගොඩක් electronic devices හදල තියෙන්නෙ එහෙම ගහල තියන්න හැබැයි ඒ ගහල තියෙනකොට අකුනක් හෝ high voltage එකක් ආවොත් ඉතින් charger එක damage වෙන්න පුලුවන්

Share: