Phone benchmark
 
Notifications
Clear all

Phone benchmark

1 Posts
2 Users
0 Reactions
252 Views
0
Topic starter

use karapu phone akk hodda kiyala balanna run karanna puluwan hodama benchmark aka mokkda

cpu,gpu,chip set e hama ekkma test karanna puluwan hoda benchmark akk nadda

 

 

benchmark kiyanne mokkda kiyala sarala adahasak denawada?

1 Answer
0

Benchmarks භාවිතා කරන්නේ කිසියම් device එකක performance වෙනත් device එකකට සපෙක්ශිතව සංසන්දනය කරන්න.

Phones වලට Geekbench, 3d mark සහ anututu වගේ benchmarks භාවිතා කරන්න පුලුවන් හැබැයි මේවල ලැබෙන scores හරියටම සමාන නොවෙන්න පුළුවන්, ඒව ටිකක් එහා මෙහා වෙන එක සාමාන්‍ය දෙයක්.

Share: