Notifications
Clear all

Phone

1 Posts
2 Users
0 Reactions
177 Views
0
Topic starter

Samsung Galaxy z filp ෆෝන් එක හොදයිද ගන්න එක? තව ඒ ෆෝන් එකට tempert glass එකක්‌ එහෙම දාන්න බැරිද/back cover දාන්න බැරිද මන් price බැලුව එකේ 85ක්‌ වගේ වෙන්නේ  games play කරන්න අමාරු වේවිද එකේ

1 Answer
0

සාමාන්‍ය tempered glass දාන්න බැහැ folding display නිසා. එකට case/backcover ගන්න තියෙනවා. එකේ brand new ලංකාවෙ මිල 200,000-250,000 වගේ වෙනවා, 85ට තියෙන්නේ used එකක් ද? මේකේ youtube reviews බලන්න වැඩි විස්තර වලට.

Share: