Notifications
Clear all

Phone

2 Posts
3 Users
0 Reactions
165 Views
0
Topic starter

Phone එක ලග තියා ගෙන නිදා ගත්තම එකෙන් නිකුත් වෙන කිරණ නිසා අපේ මතක ශක්තිය ටික ටික අඩුවෙනව නේද?  එතකොට phone එක off කරල දැම්මාම ඒ කිරන නිකුත් වෙන්නේ නැද්ද?

2 Answers
0

aeroplane mod dala thiyanna ethakota harine

0

අපේ ඇග ලගින් විකිරණ නිකුත් වෙන දේවල් තියාගෙන වැඩ කරන්න නිදාගන්න සමාජය හුරුවෙලා තාම අවුරුදු 10ක් වගේ වෙන්නෙ. මේකෙ දීර්ගකාලීන නිරාවරණය එක්ක මොන වගේ ගැටළු මතුවෙයිද කියන එක ගැන ප්‍රතිඵල දැකගන්න තව ටික කාලයක් යාවි.

නිදාගන්න පැයකට කලින් Phone / Computer TV වගේ දේවල් බලන්නෙ නැත්නම් ඇස් වලට වඩාත් හොදයි. නමුත් නිදාගද්දි Phone එක ඈතින් තියල නිදාගන්න එක වඩාත් හොදයි.

 

Share: