Notifications
Clear all

Phone

3 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

Phone වල තියන මේ octa core processor කියන්නේ මොනවද?

3 Answers
0

Octa core processor එකක් කියන්නේ cores 8ක් තියෙන processor එකක්. Processor එකක් කියන්නේ computer එකක මොලේ වගේ, එකෙන් තමයි ඔක්කොම වැඩ කරන්නේ. Processor එක මත තමයි performance තීරණය වෙන්නේ.

0
Topic starter

එතකොට ෆෝන් වලට octa core processor විතරද ෆෝන් වලට එන්නේ

0

නැහැ, වෙන cores ප්‍රමාණයක් තියෙන phones ඌත් තියෙනවා. Cores ප්‍රමාණය එච්චර වැදගත් නැහැ.

මේ processor එකක් ආදුරගන්න model නම භාවිතා කරන්න. (උදාහරණ : Snapdragon 450, Snapdragon 850, mediatek helio g85, exynos 990). මේ විස්තර gsmarena වගේ website වලින් බලන්න පුළුවන්.

Geekbench, Antutu වගේ benchmarks භාවිතා කරලා performance වැඩි processor එක බලන්න පුළුවන්.

Share: