Phone එක computer එ...
 
Notifications
Clear all

Phone එක computer එකෙන් control කිරීම

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter
  1. phone එක usb cable එකක් හරහා පරිගණකයට සම්බන්ධ කර, keyboard එක සහා mouse එක මගින් phone එක පාලනය කරන්නේ කෙසේද.
1 Answer
0

Vysor, Apowermirror, Airdroid වගේ apps භාවිතා කරලා phones screen එක PC එකට mirror කරලා control කරන්න පුළුවන්.

තව ටිකක් technical දැනුමක් තියෙනවා නම් free open source srcpy tool එක භාවිතා කරන්න පුලුවන්.

 

Share: