Notifications
Clear all

Note 10

0 Posts
1 Users
0 Reactions
167 Views
0
Topic starter

Galaxy Note 10 එකක් ගත්තා 8GB 256GB එකක්. අවුලක් නෑ නේද Phone එකේ Durability කොහොමද ? Recommendations මුකුත් තියෙනවද පෝන් එක පාවිච්චි කරද්දි.. ස්තූතී.. (●◡●)

Share: