Nearby Share
 
Notifications
Clear all

Nearby Share

3 Posts
3 Users
0 Reactions
215 Views
0
Topic starter

Nearby Share කොහොමද වැඩකරන්නේ

Desktop  PC ඒකත් ඒක්ක වයිෆයි වලින් යිල් හෙයා කරන්න බැරිද

 

3 Answers
0
Quote from Kit-2 on September 13, 2020, 8:38 pm

Nearby Share කොහොමද වැඩකරන්නේ

Desktop  PC ඒකත් ඒක්ක වයිෆයි වලින් යිල් හෙයා කරන්න බැරිද

 

neaeby share මම දන්න විදිහට තියෙන්නෙ google devices අතර විතරයි හරියට apple airdrop වගේ. pc එකක් එක්ක file share කරගන්න මම කරල තියෙන ක්‍රමයක් තමයි shareit එකේ pc version එක දාල. ටිකක් පිස්සු වගේ වැඩ කරද්දි ඒත් වැඩේ කරගන්න පුලුවන්

0
Topic starter

youtube eke tiyanw puluwan kiyla videos bt updates okkoma thibbath wada na

0

ඔයාගෙ මදබෝඩ් එකේ Wifi තියනවද? නැත්නම් Adapter එකක් වගේ ගහලද?

Share: