Mobile charger
 
Notifications
Clear all

Mobile charger

2 Posts
3 Users
0 Reactions
151 Views
0
Topic starter

mage power bank eka xiaomi vxn4228cn  10000mah ekak charge karanka vala yana nisa Original Xiaomi Fast Charging Power Adapter ekak use karma vanasak thiyana vada

2 Answers
0

මම හිතන්නේ නම් ඔව්. එක ඔයාට ගෙදරදීම බලාගන්න පුලුවන්. power bank එක battery death කරල මුලින්ම normal charger එකෙන් charge කරන්න,ඒකට යන වෙලාව බලන්න. ඊට පස්සේ ආපහු battery death කරල fast charger එකෙන් charge කරන්න,ඒකට යන වෙලාවත් බලන්න.වෙලාවේ වෙනසක් තියෙනවනම් උත්තරේ එතනම තියෙනව. කෝකටත් තව කවුරුහරි comment එකක් දානකම් ඉදල ඒකත් බලල ඉන්න.

0

ඔයාගෙ Xiaomi PowerBank එකට ආපු original Cable එක නැද්ද? fast Charging Support කරන්න නම් Cable එක වගේම Power bank එකෙත් ඒ පහසුකම තියෙන්න ඕන

Share: