microsoft onedrive
 
Notifications
Clear all

microsoft onedrive

1 Posts
2 Users
0 Reactions
194 Views
0
Topic starter

මගේ phone එකේ microsoft onedrive එකේ තියෙන්නෙ පරන account එකක් මම ඒකෙන් sign out වෙන්න හැදුවහම පැය ගානක් load වෙනවා ඒත් sign out වෙන්නෙ නැහැ.

1 Answer
0
Quote from janiru sehansa on October 18, 2020, 7:08 am

මගේ phone එකේ microsoft onedrive එකේ තියෙන්නෙ පරන account එකක් මම ඒකෙන් sign out වෙන්න හැදුවහම පැය ගානක් load වෙනවා ඒත් sign out වෙන්නෙ නැහැ.

android phone එකක් නම් phone එකේ settings වල accounts වලට ගිහින් ඒකෙ තියෙනවද බලන්න onedrive එක ඒකෙන් අයින් කරලන්න. කරල ඉන්පස්සෙ settings වල apps වලට ගිහින් onedrive app එකේ data reset කරන්න එතකොට අලුතින් sign in වෙන්න දෙයි

Share: