Notifications
Clear all

iphone

3 Posts
3 Users
0 Reactions
265 Views
0
Topic starter

iphone 6s plus eka HUAWEI :5V 1A  charger ekakin charge karata kamannadda??

3 Answers
0

කොහෙත්ම recommand කරන්න බෑ මේ වැඩේ නම්... 😂 Venders වෙනස් brand වල chargers use කරන්න එපා... පසුවට පසුතැවෙන්න වෙයි .🙂

0

iPhone එකට අවශය Voltages හරියටම දෙනවද බලන්න - නැත්නම් දැන් Charge උනත් දීර්ඝ කාලීනව ගැටළු මතුවෙන්න පුළුවන්

0
Topic starter

iphone 6s pluse eka original charger eke voltage ekamai oya charger eketh thiyenne. oya charger eka use karata kamannadda???

oya thiyana charger ekath huawei original charger ekak..

Share: