Notifications
Clear all

iphone

2 Posts
2 Users
0 Reactions
263 Views
0
Topic starter

iphone  එකක් icloud unlock කරහම sim support නැතිවෙනවද???

2 Answers
0

නහැ.
Sim support නැති වෙන්නේ පිට රටක විශේශ Service providers ලා හරහා අලවිකරපු දුරකතන පමණයි. බොහෝ දුරට ඔවුන් මාස්පතා ගෙවන්න තමා තමන්ගේ Connection එකත් එක්ක පෝන් එක ලබාදෙන්නේ. ඒ මාසගාන අවසන් වෙනකන් ඔවුන්ගේම ජාලයේ සිම් පතක් බාවිතා කල යුතුයි. මේ වගේ දුරකතනයක් වෙනත් රටකට ගෙනාවොත් අර service provider ගේ sim එකක් පමණක් දාන්න හදලා තියන නිසා අපේ සිම් බාවිතාකරන්න බෑ. මේක හදුන්වන්නේ carrier lock එකක් කියලා. iCloud Lock - Carrier lock කියන්නේ දෙකක්. ( මේවගේ දුරකතන උනත් අපේ Sim එකක් දාල පාවිච්චි කරන්න R-Sim වගේ option තියනවා. )

0
Topic starter

එ මාස ගාන ගෙවල ඉවර උනාම carrier lock එක නැති වෙනවද?

 

Share: