Huawei nova 3i
 
Notifications
Clear all

Huawei nova 3i

1 Posts
2 Users
0 Reactions
109 Views
0
Topic starter

Mage huawei nova 3i 4n eke display eka carack una..hadanna kiyyak withara yaiyda..?haduwoth leda athi weida?maharagama company ekata giyoth dawasin hadala denawada ?(Rathnapura)

1 Answer
0

Screen Replacement එක බොහෝ දුරට උදේ දුන්නොත් හවස ගන්න පුලුවන්. නමුත් එන්න කලින් අදාල Service center එකට කතා කරල අදාල Screen එක තියෙනවද? මිළ ගණන් ඇතුලු සියළුම විස්තර දැනගෙන එන්න.

Maharagama - 0115 666 677

MC , Bambalapitiya - 071 102 2225

Share: