HUAWEI වලට Google ක...
 
Notifications
Clear all

HUAWEI වලට Google කරේ මොකක්ද?

2 Posts
3 Users
0 Reactions
154 Views
0
Topic starter

මොකක්ද මේ කතාව? ඇත්තටම google ලා ඒගොල්ලන්ගේ සේවාවන් app, huawei device වලට නොදුන්නෝත්. කොහොමද ඒ app, service ගන්නේ huawei smartphone වලට.

තේරෙන විදිහට පැහැදිලි කිරිමක් බලාපොරොත්තු වෙනවා

2 Answers
0

Ow USA la huawei back list karala eyalage data horakam karanawa kiyala.namuth huawei la kiyanna denata thiyena phone walata hari market eke thiyena phone walata aulak wenne me kiyala.e unata eyalata ideriyedi phone ekak  market dannanm eyalagema os ekak gahanna wenawa.

 

0

https://www.youtube.com/watch?v=Tbl-awGnSuI&t=492s

 

දැනට google company එකෙන් 90 days temporary license එකක් Huawei compayඑකට ලබදීල තියෙනව අපි බලමු Huawei CEO කියන විදිහට එයාලගෙ main projects කිසිම එකකට මේකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියනව

Share: