fast charger එකකින්...
 
Notifications
Clear all

fast charger එකකින් සාමානය පෝන් එකක් charge කරොත් ප්‍රශ්නයක් වෙනවද

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

fast charger එකකින් සාමානය පෝන් එකක් charge කරොත් ප්‍රශ්නයක් වෙනවද?

වෙනවා නම් ඒකෙන් වෙන ප්‍රශ්න මොනවද?

1 Answer
0

Fast chargers වලින් phone එකට අවශය voltage ප්‍රමානය පමණයි ලබාදෙන්නේ, ඒ නිසා fast charge support නැති phone එකක් charge කිරීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

Share: