Notifications
Clear all

Dns

0 Posts
1 Users
0 Reactions
263 Views
0
Topic starter

Conction Settings වලට ගිහිල්ලා Private Dns Mod එකට Cloudflare ලගෙ  1dot1dot1dot1.cloudflare-dns.com    Dns එක Type කරලා Save දුන්නහම Dns එකත් එක්ක Connect වෙනවනේ. මේ විදිහට Private Dns එකක් පාවිච්චි කරලා Internet , YouTube වගේ යනකොට Mobile Data වැඩිපුර කැපෙනවාද?

Share: