Notifications
Clear all

Display

1 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter

Game play කරන්න වැඩියෙන්ම හොඳ IPS lCD ද, Super Amoled ද?

1 Answer
0

Smartphone display ගැන නේද අහන්නේ? එතනදි super amoled වල color & contrast හොඳ IPS වලට වඩා, හැබැයි gaming වලට වඩා වැදගත් display refresh rate, 90,120,144hz තියෙන IPS හෝ amoled display එකක් හොදයි.

හැබැයි smartphones වල සෑම game එකක්ම refresh rate වැඩි display වලින් වාසියක් ගන්නේ නැහැ.

Share: