Color accuracy
 
Notifications
Clear all

Color accuracy

1 Posts
2 Users
0 Reactions
211 Views
0
Topic starter

4න් වල display වල 60/90/120/144hz කියලා refresh rate තියනනේ මෙහෙම හිතමු පොඩ්ඩක් ඔය තියන display ඔක්කොම super amold display තියෙන්නේ full hd+ resolution විදිහට එතකොට refresh rate එක වැඩි උනා කියලා display එකේ color accuracy එක වැඩි වෙනවද?

1 Answer
0

Refresh rate එක color accuracy එකට බලපෑමක් නැහැ. Refresh rate වැඩි වීමෙන් display එක තප්පරයකට update(refresh) වෙන ප්‍රමානය වැඩි වෙනවා. එකෙන් ui animations, games වල smoothness & responsiveness වැඩි වෙනවා.

Share: