Charging Problem
 
Notifications
Clear all

Charging Problem

4 Posts
2 Users
0 Reactions
200 Views
0
Topic starter

Phone එක charge වීම slow වෙන්නේ ඇයි

4 Answers
0

Charging speed වලට phone එක සහ charger දෙකම බලපාන්න පුළුවන්. සමහරවිට phone battery health අඩු වෙලා ඇති හෝ charger එක ප්‍රමාණවත් මදි ඇති.

0
Topic starter

Bro කොහොමද බලන්නේ

  1. Phone
  2. Adepter
  3. Cable

ඔය තුනෙන් මොකේද අවුල තියෙන්නේ කියලා

0

වෙනස් usb adapter, cable try කරලා බලන්න. තව එක සමාන model එකේ phone එකක් හොයාගන්න පුළුවන් නම් එකේ charging time වලට සංසඳය කරලා බලන්න.

0
Topic starter

Tnx bro ❤️👍

 

Share: