budget phone
 
Notifications
Clear all

budget phone

1 Posts
2 Users
0 Reactions
228 Views
0
Topic starter

50000 ta aduwen ganna tiyana  hodma phone monwda ?   

cam eka  storage eka batry eka  hodama wnna one

1 Answer
0

එකම එක phone එකක් specify කරන්න අමාරුයි

මම personal use කරන්නෙ redmi note 8 pro එකක් ඒක් නම් performance අතින් හොදයි ඒත් camera එක decent but කියන තරම් ලොකූ හොදක් නෑ. battery life එකති හොදයි. ඒත් සමහර් වෙලාවට miui interface එකනම් අව්ල්

අනික් එක ගොඩක් අය ගන්න nova 5t එක ඒකත් performance හොදයි camera එකත් හොදයි but battery එකනම් සමහර අය අව්ල් කියනව.

Samsung වලනම්  අලුතින් එන A51, වගේ එකකට යන්න බලන්න A10s,20s,30s,50s වලත් market එක බහින්න පුලුවන් 51 එක ආපු නිසා දැනට යන්නෙ 50-60 අතරෙ rush time එක අඩු උනාම තව අඩු වෙන්න පුලුවන්

ගනිද්දි company warranty තියෙන එකක් ගන්න බලන්න නැත්නම් ප්‍රශ්න එන්න පුලුවන් පස්සෙ

Share: