Backcover
 
Notifications
Clear all

Backcover

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

Mobile Phone එකකට backcover එකක් යෙදීමෙන් එහි heat එක නිසි ආකාරව පිට නොවෙන නිසා backcover පාවිච්චි කිරීම අවදානම්ද?

1 Answer
0

Backcover එකකින් phone එකේ heat transfer එකට බාධාවක් වෙනවා තමයී, හැබයි එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

Phone එක වැරදිලා බිම වැටුණොත් backcover එකක් නැතුව තියේද්දී ඉට වඩා ලොකු හානියක් වෙන්න පුලුවන් නේ.

එ නිසා backcover එකක් පාවිචිචි කිරීම් අවධානමක් නෙමෙයි, එක හොඳ දෙයක්.

Share: