Android Phone
 
Notifications
Clear all

Android Phone

4 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter

mage 4n eka HUAWEI Y3 2017 ekak.
kohomada android phone wala download karana app default store karanne SD card ekata.

4 Answers
0

ඔයා පුලුවන් settings app manager එකකට ගිහින් apps උඩ click  කරලා සමහර apps sd card එකකට move කරන්න. ඔක්කොම apps move  කරන්න නම් බැ root කරනනේ නැතුව හැබැයි root කරෝත් warranty වගේම security වල ප්‍රෂ්න එන්න පුලුවන් හින්දා root කරන එක මම recommend කරන්නේ නැ. ඔයාට storage වල ප්‍රශ්නයක් තියනවනම් ඔයා personal files sd card එකකට move කරලා system Storage එක apps වලට විතරක් තියන්න.

0
Topic starter

Thanks
default hadala tiyanna be neda.

0

Clean Master වගේ  app එකක් use කරන්න. System එකේ හැදෙන temp file delete කරන්න පුලුවන් එ්කෙන් ඔයාට තව space ටිකක් හදාගන්න පුලුවන්.

0
Topic starter

Thanks

Share: