Android 10
 
Notifications
Clear all

Android 10

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

මම පාවිච්චි කළ mobile phone එකේ run වුනේ android 9 ය. එයට system update එකක් ආවා android 10 එකට upgrade වෙන්න කියලා.. ඉතින් මම ඒ update එක කළා.. ඊට පස්සෙ phone එක off කරලා on කරන හැමපාරම auto data on වෙනවා.. මේක හදාගන්නේ කොහොමද ?

1 Answer
0
Quote from Mr. Wickramasooriya on May 4, 2020, 9:19 am

මම පාවිච්චි කළ mobile phone එකේ run වුනේ android 9 ය. එයට system update එකක් ආවා android 10 එකට upgrade වෙන්න කියලා.. ඉතින් මම ඒ update එක කළා.. ඊට පස්සෙ phone එක off කරලා on කරන හැමපාරම auto data on වෙනවා.. මේක හදාගන්නේ කොහොමද ?

Phone brand eka mkkda?

Share: