මේ කතාව ඇත්තද ?
 
Notifications
Clear all

මේ කතාව ඇත්තද ?

5 Posts
3 Users
0 Reactions
160 Views
0
Topic starter

Mobile Phone එකේ තියෙන්නේ lithium ion battery එකක් නිසා phone එක full charge වූ පසුත් විදුලියට සම්බන්ධ කර තිබීම අනතුරුදායක ද?

5 Answers
0

දැන් එන අලුත්ම පෝන් වලනම් Full charge උනට පස්සෙ බැටරියට විදුලිය යන එක නතර වෙලා චාර්ජර් එකෙන් එන විදුලියෙන් තමයි පෝන් එක වැඩ කරන්නෙ.

0
Topic starter

Meka poddak balanna. 

https://www.pcguide.lk/community/topic/charge-with-use/#postid-10898

0

මම මේ වීඩියෝ වල තියන විදියට කිව්වෙ.

https://www.youtube.com/watch?v=8WFFoy5feaM

https://www.youtube.com/watch?v=ahcgTf63H1s

පලවෙනි වීඩියෝ එකේ(Chanux ගෙ) 3:34 ඉදන් බලන්න.ඔයාගෙ ප්‍රශ්නෙට අදහසක් ගන්න පුලුවන් වෙයි.මම හිතන්නෙ Chanux මේ ගැන හොදට හොයල තමයි වීඩියෝ එක කරන්න ඇත්තෙ.

0
Topic starter

Help ekata thank you.. senuka x.....

Chandula aiye poddak mata kiyanna phone eka charge unata passe operate wenne phone battery ekenda kiyala ..

https://www.pcguide.lk/community/topic/charge-with-use/#postid-10898

0
Quote from Mr. Wickramasooriya on May 10, 2020, 8:54 am

Help ekata thank you.. senuka x.....

Chandula aiye poddak mata kiyanna phone eka charge unata passe operate wenne phone battery ekenda kiyala ..

https://www.pcguide.lk/community/topic/charge-with-use/#postid-10898

Me de phone eken phone ekta wens wenw..

Share: