.zqqw Ransomware
 
Notifications
Clear all

.zqqw Ransomware

1 Posts
2 Users
0 Reactions
281 Views
0
Topic starter

මගේ පරිගණකයට crack එකකින් ransomware එකක් අවා. දැන් මගේ සියලුම files encrypt   වෙලා .zqqw කියලා . මේක හදාගන්නෙ කොහොමද කියල දන්නවද

1 Answer
0

මේක සමහරවිට Emsisoft decryption tool එකෙන් decrypt කරන්න පුළුවන් වෙයි. මේකට online guides උදවු වෙන්න පුළුවන්(guide1, guide2)

Share: