Notifications
Clear all

Zorin OS

1 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

මම linux mint වල ඉඳන් zorin os වලට මාරු වෙන්න ඉන්නේ මේ linux distribution හැම එකේම terminal එකේ commands එකයි නේද?

1 Answer
0

මම දන්න තරමින් linux distribution අතර basic commands ඔක්කොම එකම විදිහට වැඩ කරනවා හැබැයි සමහර commands වෙනස් වෙනස් වෙනවා සහ අලුත් commands තියෙනවා.

Share: