windows11 to 10
 
Notifications
Clear all

windows11 to 10

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

windows 11 update eka gattata passe windows 10 walata yanna puluwnda aye

1 Answer
0

පළවෙනි දවස් 10ය ඇතුලත ලේසියෙන් නැවත win10 වලට downgrade කරන්න පුළුවන්. ඊට වඩා වැඩි කාලයක් ගියොත් format කරලා නැවත windows 10 reinstall එකක් කරන්න ඕනි.

Share: