Windows version
 
Notifications
Clear all

Windows version

4 Posts
3 Users
0 Reactions
210 Views
0
Topic starter

Windows 10 pro 2019 1909 version එක තමා තියෙන්නේ මට 2004 update එක ආවේ නෑ check for updates දුන්නම you're up to date කියලා වැටෙනවා

4 Answers
0

Windows Updates සමහර intel system වලට එන්න පරක්කු වෙනව කියල තියෙනව. Net එකට Connect කරාම Uptodate කියනවනම් ගැටළුවක් නැහැ. Update කරන්න අත්‍යවශ්‍ය නම් - මේ Link එකෙන් Windows ISO එක හරි Update assistant හරි Download කරල ඒ හරහා manual update එකකට යන්න පුළුවන්.

 

0
Topic starter

මට update කරන ඒක අත්‍යවශ්‍යම දෙයක් නෙවි මම pc එකේ games play කරනවා ඒ හින්ද 2004 version එකට් update එක කරන්න ඕනිමද?

0

mama windows latest update eka kara eta passe laptop eka godak slow una. aye eka unstall kroth prashnayak weida.

0
Topic starter

Reply කරන්න

Share: