Windows user accoun...
 
Notifications
Clear all

Windows user account

1 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

Windows වල user account  කිහිපයක් පාවිච්චි කරද්දී තියෙන අවාසි , ප්‍රශ්නය මොනවද  , ඒකෙන් මැශින් එක slow වීමක් performance අඩුවීමක් වෙනවාද

1 Answer
0

කිසිම අවාසියක් නැහැ. එක එක Userට තමන්ගෙ personalized work space එකක් තමන් Play කරන Games වල වෙනම Save files තියාගන්න පුළුවන් වගේ ගොඩක් පහසුකම් ලැබෙනව.

එකම නිවසෙ කිහිප දෙනෙක් හරි යාළුවන් කීප දෙනෙක් හරි එක PC එකක් මේ වගේ user Accounts හරහා පාවිච්චි කරන්න පුළුවන්.

Share: