Windows Update is o...
 
Notifications
Clear all

Windows Update is off, but update windows

1 Posts
2 Users
0 Reactions
248 Views
0
Topic starter

mama windows update off karala thamai thiyenne.

eth ada auto windows update ekak una ai e ?

(mama driver booster eken drives update karla restart karana kota thamai dekke windows update eka configer  wenawa....

1 Answer
0
Quote from Nimesh Tech on October 20, 2020, 5:41 am

mama windows update off karala thamai thiyenne.

eth ada auto windows update ekak una ai e ?

(mama driver booster eken drives update karla restart karana kota thamai dekke windows update eka configer  wenawa....

ඒකෙන් මොනාහරි දෙයක් වෙනස් උනාද එහෙම උනේ නැත්නම් අව්ලක් ගන්න එපා මොකද දැන් 7 windows කියන්නෙ retired කරපු එකක් සමහර වෙලාවට කලින් එවපු එකක් පස්සෙ ඇවිත් හරි ඒ වගේ එකක් වෙන්න ඇති. අලුතින් නම් windows 7 වලට update එන්නෙ නෑ

Share: