Windows Update Erro...
 
Notifications
Clear all

Windows Update Error

3 Posts
2 Users
0 Reactions
283 Views
0
Topic starter

මගේ PC එකේ Windows Update වෙන්නේ නෑනේ.. Data Limit දාලා නෑ.. Update Enable කරලා තියෙන්නේ.....Data තියෙනවා... කොහොමද Update කරන්නේ ???

AMD Ryzen 5 3600

Edition Windows 10 Pro
Version 20H2
Installed on ‎2/‎7/‎2021
OS build 19042.1052
Experience Windows Feature Experience Pack 120.2212.2020.0

ස්තූතියි....

3 Answers
0

 

Quote from Eshantha Padukka on September 26, 2021, 8:36 am

මගේ PC එකේ Windows Update වෙන්නේ නෑනේ.. Data Limit දාලා නෑ.. Update Enable කරලා තියෙන්නේ.....Data තියෙනවා... කොහොමද Update කරන්නේ ???

AMD Ryzen 5 3600

Edition Windows 10 Pro
Version 20H2
Installed on ‎2/‎7/‎2021
OS build 19042.1052
Experience Windows Feature Experience Pack 120.2212.2020.0

ස්තූතියි....

windows genuine ද ?

0
Topic starter

Kmsauto එකෙන් activate කලේ.... කලින් Up⁣date වලදි ප්‍රශ්නයක් වුනේ නෑ... මේ Update එක තමා Stuck වෙලා තියෙන්නේ.... Ryzen Cpu Hack වෙන Case එකක් දැක්කා PCGUIDE Youtube එකෙන් ....ඒ නිසා Update කරන්න හැදුවේ 🙂

0

 

Quote from Eshantha Padukka on September 26, 2021, 6:38 pm

Kmsauto එකෙන් activate කලේ.... කලින් Up⁣date වලදි ප්‍රශ්නයක් වුනේ නෑ... මේ Update එක තමා Stuck වෙලා තියෙන්නේ.... Ryzen Cpu Hack වෙන Case එකක් දැක්කා PCGUIDE Youtube එකෙන් ....ඒ නිසා Update කරන්න හැදුවේ 🙂

Activator එකෙන් වෙන්න පුලුවන් අලුත් update එවන්නෙ නැත්තෙ

Share: