Notifications
Clear all

Windows update

1 Posts
2 Users
0 Reactions
289 Views
0
Topic starter

Windows upadate නොකර ඉන්න එක game වලට බලපෑමක් වෙනවද? Fps drop වෙන්න වගේ දේවල් වලට

1 Answer
0

සාමාන්‍යයෙන් fps ප්‍රමාණයට බලපෑමක් වෙන්නේ නැහැ, හැබැයි සමහර අලුත්ම games run කරන්න අලුත් windows versions ඉල්ලනවා.

Share: