Notifications
Clear all

Windows Update

1 Posts
2 Users
0 Reactions
197 Views
0
Topic starter
  1. Windows update assistant haraha update kirima gataluwak nadda ayye. Mage 1809 version eka tibbe aluthma update eka kalata passe pahatha akarayata c partion eke windows 10update ynuwen folder ekk pennuwa meka gana dnaganna oni podi wisyharayk karanna puluwanda ?
1 Answer
0

Windows update එකට අවශ්‍යය download වුනු files ටික මේ folder එකේ save වෙනවා,
සති කීපයකින් මේ folder එකේ ඇතුලේ files automatically delete වෙලා size එක අඩු වෙනවා. මේක සම්පුර්නෙන් delete කරන්න අවශ්‍ය නම් windows update assistant uninstall කරන්න.

Share: